Skip to content

පටුනට යන්න

මාර්තු 7-13

එස්තර් 6-10

මාර්තු 7-13
  • ගීතිකා අංක 131 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • එස්තර් ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කළා”: (විනා. 10යි)

    • එස්ත 8:3, 4—තමන්ගේ ජීවිතේ බේරුණත් එස්තර් අනිත් අය වෙනුවෙන් ඇගේ ජීවිතය පරදුවට තැබුවා (ia 143 24-25¶)

    • එස්ත 8:5—අහෂ්වේරොෂ් රජ ඉදිරියේ එස්තර් ඥානවන්තව ක්‍රියා කළා (w06 3/1 11 8¶)

    • එස්ත 8:17—හුඟදෙනෙක් යුදෙව් ආගමට හැරුණා (w06 3/1 11 3¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස්ත 8:1, 2—යාකොබ් මරණාසන්නව ඉද්දී, බෙන්ජමින් “සවස කොල්ලය බෙදාගන්නේය” කියලා කිව්ව අනාවැකිය ඉටු වුණේ කොහොමද? (ia 142, කොටුව)

    • එස්ත 9:10, 15, 16—රජු යුදෙව්වන්ට කොල්ලය ගන්න අවසර දී තිබුණත් ඔවුන් එසේ නොකළේ ඇයි? (w06 3/1 11 4¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: එස්ත 8:1-9 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්. (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. ඊටපස්සේ “සේවයේ දක්ෂ වීමට යෝජනාවක් හදාගන්න” කියන ලිපිය සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු