ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2016 මැයි
අත්හදා බලන්න යෝජනා
‘මුරටැඹ’ සඟරාව සහ ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත ඉදිරිපත් කරන්න යෝජනා. ඔයාගේ යෝජනාව හදාගන්න අත්හදා බලන්න යෝජනා උදව්වට ගන්න.
දේවවචනය නිධානයක්
අනිත් අය ගැන යාච්ඤා කරද්දී දෙවි සතුටු වෙනවා
අකාරුණික යාළුවන් 3දෙනා වෙනුවෙන් යාච්ඤා කරන්න කියලා දෙවි යෝබ්ට කිව්වා. ඔහුගේ විශ්වාසවන්තකමට හා විඳදරාගැනීමට ආශීර්වාද ලැබුණේ කොහොමද? (යෝබ් 38-42)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ඔබ ‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්‍රයෝජන ගන්නවාද?
ඇප් එක ලබාගන්න පුළුවන් කොහොමද? සභා රැස්වීම්වලටත් දේවසේවයටත් ඒක උදව්වක් වෙන්නේ කොහොමද?
දේවවචනය නිධානයක්
යෙහෝවා දෙවි එක්ක සමාදාන වෙන්න නම් යේසුස්ව පිළිගන්න ඕනේ
යේසුස්ගේ අධිකාරිය සම්බන්ධයෙන් ජාතීන් ප්‍රතිචාරය දක්වලා තියෙන්නේ කොහොමද? යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් රජුව අපි පිළිගන්න ඕන ඇයි? (ගීතාවලිය 2)
දේවවචනය නිධානයක්
යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන්න පුළුවන් කාටද?
මිතුරෙක්ගෙන් දෙවි බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද කියලා ගීතාවලිය 15 විස්තර කරනවා.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘ලයිබ්‍රරි’ එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම
පෞද්ගලික අධ්යයනයේදිත් රැස්වීම්වලදිත් දේවසේවයේදිත් ඇප් එක පාවිච්චි කරන විදිහ.
දේවවචනය නිධානයක්
ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි
ගීතාවලිය 22 ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි යේසුස් තුළින් ඉටු වුණ විදිහ බලන්න.
දේවවචනය නිධානයක්
නිර්භීත වෙන්න දෙවිගේ උපකාරය පතන්න
දාවිත් වගේ නිර්භීත වෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (ගීතාවලිය 27)