Skip to content

පටුනට යන්න

මැයි 30–ජූනි 5

ගීතාවලිය 26-33

මැයි 30–ජූනි 5
  • ගීතිකා අංක 23 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • නිර්භීත වෙන්න දෙවිගේ උපකාරය පතන්න”: (විනා. 10යි)

    • ගීතා 27:1-3—යෙහෝවා දෙවි අපේ ආලෝකය වෙන විදිහ ගැන කල්පනා කරනවා නම් අපිට ධෛර්යය ලැබෙනවා (w12 7/15 22-23 3-6¶)

    • ගීතා 27:4—සැබෑ නමස්කාරයට ඇලුම් කරනවා නම් නොබියව කටයුතු කරන්න අපිට ශක්තිය ලැබෙනවා (w12 7/15 24 7¶)

    • ගීතා 27:10—කවුරු අත්හැරියත් යෙහෝවා දෙවි තමන්ගේ සේවකයන්ව අත්හරින්නේ නැහැ (w12 7/15 24 9-10¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 26:6—දාවිත් වගේ අපිටත් සංකේතාත්මක ආකාරයකින් යෙහෝවා දෙවිගේ පූජාසනය වටේ ගමන් කරන්න පුළුවන් කොහොමද? (w06 5/15 19 10¶)

    • ගීතා 32:8—යෙහෝවා දෙවි දෙන වටහාගැනීමේ හැකියාවෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? (w09 6/1 5 3¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 32:1–33:8

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) kt—ෆෝන් එකකින් හරි ටැබ් එකකින් හරි බයිබල් පදයක් කියවන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක සඟරා මාර්ගයකට ‘JW ලයිබ්‍රරි’ එකෙන් පෙන්වලා බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන විදිහ නිරූපණය කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl පාඩම 9 —රැස්වීම්වලට සූදානම් වෙන්න ‘JW ලයිබ්‍රරි’ එක පාවිච්චි කරන්න පුළුවන් විදිහ ශිෂ්‍යයාට කෙටියෙන් පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු