Skip to content

පටුනට යන්න

මැයි 16-22

ගීතාවලිය 11-18

මැයි 16-22
  • ගීතිකා අංක 106 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp16.3 16—ෆෝන් එකකින් හරි ටැබ් එකකින් හරි බයිබල් පදයක් කියවන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp16.3 16 —වෙනත් භාෂාවක් කතා කරන නිවැසියෙක්ට ඔහුගේම භාෂාවෙන් දකින්න පුළුවන් වෙන්න ‘JW ලයිබ්‍රරි’ එකෙන් බයිබල් පද කියවන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 100-101 10-11¶—ශිෂ්‍යයා ඇහුව ප්‍රශ්නෙකට ‘JW ලයිබ්‍රරි’ එකෙන් උත්තර හොයාගන්න පුළුවන් විදිහ කෙටියෙන් පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 70

  • ‘JW ලයිබ්‍රරි’ එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම”—1වෙනි කොටස: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘බුක්මාක් පාවිච්චි කරන විදිහ’ සහ ‘හිස්ට්‍රි පාවිච්චි කරන්න’ කියන වීඩියෝ පෙන්වලා කෙටියෙන් සාකච්ඡා කරන්න. ඊටපස්සේ ලිපියේ මුල් උපමාතෘකා දෙක සාකච්ඡා කරන්න. පෞද්ගලික අධ්‍යයනයේදී හරි සභා රැස්වීම්වලදී හරි ‘JW ලයිබ්‍රරි’ එක පාවිච්චි කරපු වෙනත් ක්‍රම තියෙනවාද කියලා සබයෙන් අහන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 15 පරි. 15-26¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 43 සහ යාච්ඤාව