Skip to content

පටුනට යන්න

මැයි 2-8

යෝබ් 38-42

මැයි 2-8
  • ගීතිකා අංක 63 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • අනිත් අය ගැන යාච්ඤා කරද්දී දෙවි සතුටු වෙනවා”: (විනා. 10යි)

    • යෝබ් 42:7, 8—එලිෆස්, බිල්දද් සහ ෂෝපර් වෙනුවෙන් යෝබ් යාච්ඤා කරයි කියලා යෙහෝවා දෙවි බලාපොරොත්තු වුණා (w13 6/15 21 17¶; w98 5/1 30 3-6¶)

    • යෝබ් 42:10—යෝබ් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කෙරුවාට පස්සේ යෙහෝවා දෙවි ආපහු ඔහුට හොඳ සෞඛ්‍යයක් ලබා දුන්නා (w98 5/1 31 3¶)

    • යෝබ් 42:10-17—යෝබ් විශ්වාසවන්තව, විඳදරාගෙන හිටිය නිසා යෙහෝවා දෙවි ඔහුට හුඟක් ආශීර්වාද කළා (w94 11/15 20 19-20¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෝබ් 38:4-7—“පහන් තාරකා” කියන්නේ කාටද? ඔවුන් ගැන අපි දන්නේ මොනවාද? (bh 97 3¶)

    • යෝබ් 42:3-5—ප්‍රශ්නවලින් යට වෙලා ඉද්දී යෝබ් වගේ දෙවිව දකින්න අපිට පුළුවන් කොහොමද? (w15 10/15 7-8 16-17¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෝබ් 41:1-26

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්. (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. ෆෝන් එකෙන්, ටැබ් එකෙන් ප්‍රයෝජන ගන්න විදිහ සාකච්ඡා කරද්දී “‘JW ලයිබ්‍රරි’ එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම” ගැන කෙටියෙන් සලකා බලන්න. සේවයේදී වීඩියෝ දර්ශන පෙන්නුව වාර ගණන හැම මාසෙකම වාර්තාවේ සඳහන් කරන්න කියන්න. තමන්ගේ යෝජනා ලියන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු