අනිත් අය ගැන යාච්ඤා කරද්දී දෙවි සතුටු වෙනවා
එලිෆස්, බිල්දද් සහ ෂෝපර් වෙනුවෙන් යෝබ් යාච්ඤා කරයි කියලා යෙහෝවා දෙවි බලාපොරොත්තු වුණා
-
දවන පූජාවක් ඔප්පු කරන්න යෝබ් ළඟට යන්න කියලා යෙහෝවා දෙවි එලිෆස්ට, බිල්දද්ට සහ ෂෝපර්ට කිව්වා
-
ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියලා යෝබ්ට කිව්වා
-
යාච්ඤා කෙරුවට පස්සේ යෝබ්ට ආශීර්වාද ලැබුණා
යෝබ් විශ්වාසවන්තව, විඳදරාගෙන හිටිය නිසා යෙහෝවා දෙවි ඔහුට හුඟක් ආශීර්වාද කළා
-
යෙහෝවා දෙවි යෝබ්ව දුක් පීඩාවලින් නිදහස් කරලා ඔහුට ආපහු හොඳ සෞඛ්‍යයක් ලබා දුන්නා
-
යෝබ්ට අත්විඳින්න වුණ පීඩා ගැන ඔහුගේ මිතුරන් සහ නෑදෑයන් දුක් වෙලා ඔහුව සැනසුවා
-
අහිමි වුණ ධන සම්පත් වගේ දෙගුණයක් යෙහෝවා දෙවි යෝබ්ට ලබා දුන්නා
-
යෝබ්ටයි එයාගේ බිරිඳටයි තව දරුවෝ 10දෙනෙක් ලැබුණා
-
යෝබ් ඊටපස්සේ තව අවුරුදු 140ක් ජීවත් වුණා. ඔහුට පරම්පරා 4ක් දකින්න අවස්ථාව ලැබුණා