මැයි 23-29
ගීතාවලිය 19-25
ගීතිකා අංක 116 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි”: (විනා. 10යි)
ගීතා 22:1—දෙවි ගැලවුම්කරුව අත්හැර ඇති බවක් දකින්න ලැබෙයි (w11 8/15 15 16¶)
ගීතා 22:7, 8—ගැලවුම්කරුට අවමන් කරනවා (w11 8/15 15 13¶)
ගීතා 22:18—ගැලවුම්කරුගේ ඇඳුම් බෙදාගන්න දාදු දමයි (w11 8/15 15 14¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ගීතා 19:14—මේ පදයෙන් ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම මොකක්ද? (w06 5/15 19 7¶)
ගීතා 23:1, 2—යෙහෝවා දෙවි ප්‍රේමණීය එඬේරෙක් කියලා කියන්න පුළුවන් කොහොමද? (w02 9/15 32 1-2¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 25:1-22
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) bh—ෆෝන් එකකින් හරි ටැබ් එකකින් හරි බයිබල් පදයක් කියවන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) bh—නිවැසියා ඇහුව ප්‍රශ්නයකට උත්තර දෙන්න බයිබල් පදයක් හොයාගන්න ‘JW ලයිබ්‍රරි’ එකේ සොයන්න (search) කියන අංගය පාවිච්චි කරන විදිහ නිරූපණය කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 129-130 11-12¶—ශිෂ්‍යයාට පාඩමට සූදානම් වෙන්න ෆෝන් එකේ හරි ටැබ් එකේ හරි තියෙන ‘JW ලයිබ්‍රරි’ එක පාවිච්චි කරන්න පුළුවන් විදිහ කෙටියෙන් නිරූපණය කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 55
“‘JW ලයිබ්‍රරි’ එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම”—2වෙනි කොටස: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘බයිබල් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන විදිහ’ සහ ‘බයිබලයකින් හෝ ප්රකාශනයකින් සොයන්න’ කියන වීඩියෝ පෙන්නලා කෙටියෙන් සාකච්ඡා කරන්න. ඊටපස්සේ ලිපියේ අන්තිම උපමාතෘකාව සාකච්ඡා කරන්න. සේවයේදී ‘JW ලයිබ්‍රරි’ එක පාවිච්චි කරපු වෙනත් ක්‍රම ගැන සබයෙන් අහන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 16 පරි. 1-15¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 139 සහ යාච්ඤාව