Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 19-25

ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි

ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි

බයිබල් පදය

අනාවැකිය

ඉටු වීම

ගීතාවලිය 22:1

පේන්නේ දෙවි අත්හැරියා වගෙයි

මතෙව් 27:46; මාක් 15:34

ගීතාවලිය 22:7, 8

වධකණුවේ ඉද්දී සමච්චල් කරයි

මතෙව් 27:39-43

ගීතාවලිය 22:16

වධකණුවේ ඇණ ගසයි

මතෙව් 27:31; මාක් 15:25; යොහන් 20:25

ගීතාවලිය 22:18

ඔහුගේ ඇඳුම් සඳහා දාදු දමයි

මතෙව් 27:35

ගීතාවලිය 22:22

යෙහෝවා දෙවිගේ නම ගැන දැනුම් දෙන්න පෙරමුණ ගනියි

යොහන් 17:6