ඉන්දියාවේ බටහිර බෙංගාලයේ දේශනා කරමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2016 සැප්තැම්බර් 

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’ සඟරාවට සහ දෙවි අපි ගැන සැලකිලිමත් කියලා බයිබලයෙන්ම උගන්වන්න උදව් වෙන අත්හදා බලන්න යෝජනා. ඔයාගේ යෝජනාව හදාගන්න අත්හදා බලන්න යෝජනා උදව්වට ගන්න.

දේවවචනය නිධානයක්

‘යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින්න’

යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදිනවා කියන්නේ මොකක්ද? 119වෙනි ගීතිකාවේ රචකයා අපිට හොඳ ආදර්ශයක්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

කතා කරන්න එන්නේ දරුවෙක් නම්

සුදුසු විදිහට කතා කරන්නත් දරුවගේ දෙමාපියන්ට ගරු කරනවා කියල පෙන්වන්නත් පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

“මට උපකාර ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්”

යෙහෝවා දෙවි සපයන ආරක්ෂාව ගැන ගීතාවලිය 121 විස්තර කරලා තියෙනවා

දේවවචනය නිධානයක්

අපිව හදලා තියෙන්නේ පුදුමාකාර විදිහට

යෙහෝවා දෙවිගේ නිර්මාණ කොයි තරම් පුදුමාකාරද කියලා දාවිත් 139වෙනි ගීතිකාවේ කියනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

බයිබල් පාඩමක් සාර්ථකව කරන්න නම්

ශිෂ්‍යයාගේ හදවතට දැනෙන විදිහට සාර්ථකව පාඩම කරන්නේ කොහොමද?

දේවවචනය නිධානයක්

‘ශ්‍රේෂ්ඨ යෙහෝවා දෙවි ප්‍රශංසාව ලැබීමට වටිනවා’

දෙවි තම සේවකයන්ව රැක බලාගන්න විදිහ ගැන දාවිත්ට හැඟුණේ කොහොමද කියලා ගීතාවලිය 145 තියෙනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - උනන්දුවක් පෙන්වන අයට රැස්වීමට ආරාධනා කරන්න

බයිබල් ශිෂ්‍යයන් සහ උනන්දුව පෙන්වන අය අපේ රැස්වීම්වලට ආපුවම තවත් වැඩියෙන් දෙවි ගැන ඉගෙනගන්න එයාලා පෙලඹෙනවා.