Skip to content

පටුනට යන්න

සැප්තැම්බර් 12-18

ගීතාවලිය 120-134

සැප්තැම්බර් 12-18
  • ගීතිකා අංක 33 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • මට උපකාර ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්”: (විනා. 10යි)

    • ගීතා 121:1, 2—හැම දෙයක්ම නිර්මාණය කළේ යෙහෝවා දෙවි නිසා ඔහු ගැන විශ්වාසය තියන්න පුළුවන් (w04 12/15 12 3¶)

    • ගීතා 121:3, 4—යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් (w04 12/15 12 4¶)

    • ගීතා 121:5-8—යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟව දිගටම ආරක්ෂා කරනවා (w04 12/15 13 5-7¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 123:2—‘සේවකයන් ස්වාමියා දෙස බලා සිටීමෙන්’ අදහස් කරන්නේ මොකක්ද? (w06 9/1 15 4¶)

    • ගීතා 133:1-3—මේ පදවලින් ඉගෙනගන්න පුළුවන් එක පාඩමක් මොකක්ද? (w06 9/1 16 3¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 127:1–129:8

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp16.5 මුල් පිටුව—කේන්ති ගන්න ගෙහිමියෙකුට ප්‍රතිචාරය දක්වන විදිහ.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp16.5 මුල් පිටුව—රැස්වීමට ආරාධනා කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 8 පාඩම 6¶—තොරතුරු අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 114

  • ‘යෙහෝවා දෙවියි මගේ එකම සැනසීම’: (විනා. 15යි) jw.org/si වෙබ් අඩවියෙන් වීඩියෝ එක පෙන්වන්න. (අපි ගැන > වැඩකටයුතු යටතේ බලන්න.) මේ ප්‍රශ්නවලට උත්තර සාකච්ඡා කරන්න: යෙහෝවා දෙවි ක්‍රිස්ටල්ට උදව් කළේ කොහොමද? ඒක එයාට බලපෑවේ කොහොමද? කලකිරීමක්, වේදනාවක් දැනෙද්දී එයා කළේ මොනවද? ක්‍රිස්ටල්ගේ අද්දැකීම ඔයාට උදව් වුණේ කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia අවසානය 1-13¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 119 සහ යාච්ඤාව