Skip to content

පටුනට යන්න

සැප්තැම්බර් 19-25

ගීතාවලිය 135-141

සැප්තැම්බර් 19-25
  • ගීතිකා අංක 59 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • අපිව හදලා තියෙන්නේ පුදුමාකාර විදිහට”: (විනා. 10යි)

    • ගීතා 139:14—යෙහෝවා දෙවි කරලා තියෙන දේවල් ගැන හොඳට හිතද්දී දෙවි ගැන අපේ හිතේ තියෙන අගය තවත් වැඩි වෙනවා (w07 6/15 21 1-4¶)

    • ගීතා 139:15, 16—අපේ සෛල සහ ජාන හදලා තියෙන විදිහෙන් යෙහෝවා දෙවිගේ බලය සහ ප්‍රඥාව පැහැදිලි වෙනවා (w07 6/15 22-23 7-11¶)

    • ගීතා 139:17, 18—කතා කිරීමේ සහ සිතීමේ හැකියාව අතින් මිනිසුන් අද්විතීයයි (w07 6/15 23 12-13¶; w06 9/1 16 8¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 136:15—නික්මයාම පොතේ වාර්තාව ගැන මේ පදයෙන් තවත් පැහැදිලි වෙන්නේ මොකක්ද? (it-1-E 783 5¶)

    • ගීතා 141:5—දාවිත් තේරුම්ගත්තේ මොනවද? (w15 4/15 30 9¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 139:1-24

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp16.5 16

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp16.5 16—රැස්වීමට ආරාධනා කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 8 පාඩම 8¶—තොරතුරු අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු