Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 142-150

‘ශ්‍රේෂ්ඨ යෙහෝවා දෙවි ප්‍රශංසාව ලැබීමට වටිනවා’

‘ශ්‍රේෂ්ඨ යෙහෝවා දෙවි ප්‍රශංසාව ලැබීමට වටිනවා’

145:1-5

යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය අසීමිතයි කියලා තේරුම්ගත්ත දාවිත් හැමදාටම ඔහුට ප්‍රශංසා කරන්න පෙලඹුණා

145:10-12

දාවිත් වගේ යෙහෝවා දෙවිගේ සේවකයනුත් දෙවිගේ බලවත් ක්‍රියාවන් ගැන නිතරම කතා කරනවා

145:14

තම සේවකයන්ව රැකබලා ගන්න ආසාවත් හැකියාවත් යෙහෝවා දෙවිට තියෙනවා කියලා දාවිත් දැනගෙන හිටියා