Skip to content

පටුනට යන්න

සැප්තැම්බර් 5-11

ගීතාවලිය 119

සැප්තැම්බර් 5-11
  • ගීතිකා අංක 48 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින්න”: (විනා. 10යි)

    • ගීතා 119:1-8—සැබෑ සතුට රඳා පවතින්නේ දෙවිගේ නීතිය පිළිපැදීම මතයි (w05 4/15 10 3-4¶)

    • ගීතා 119:33-40—ජීවිතයේ මුහුණ දෙන පීඩා පරීක්ෂා දරාගන්න අවශ්‍ය ධෛර්යය දේවවචනයෙන් ලැබෙනවා (w05 4/15 13 12¶)

    • ගීතා 119:41-48—දේවවචනය ගැන නිවැරදි දැනුමක් තියෙනවා නම් භය නැතුව දේශනා කරන්න පුළුවන් (w05 4/15 13 13-14¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 119:71—පීඩා විඳින්න සිද්ධ වෙන එක සතුටක් වෙන්නේ කොහොමද? (w06 9/1 14 4¶)

    • ගීතා 119:96—“අංග සම්පූර්ණ සෑම දෙයකටම සීමාවක් ඇත” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (w06 9/1 14 5¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 119:73-93

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. තමන්ගේ යෝජනා ලියන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු