අගෝස්තු 26–සැප්තැම්බර් 1
හෙබ්‍රෙව් 4-6
ගීතිකා අංක 5 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“දෙවියන් මෙන් විවේක ගැනීමට තිබෙන අවස්ථාව ලබාගැනීමට උපරිම උත්සාහයක් දරමු”: (විනා. 10යි)
හෙබ්‍රෙ 4:1, 4—දෙවියන් විවේක ගත්ත දවස කියන එකෙන් අදහස් වෙන දේ තේරුම්ගන්න (w11 7/15 24 3-5¶)
හෙබ්‍රෙ 4:6—යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්න (w11 7/15 25 6¶)
හෙබ්‍රෙ 4:9-11—දෙවියන්ට පිටුපාලා ඔයා කැමති විදිහට ජීවත් වෙන්න එපා (w11 7/15 28 16-17¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
හෙබ්‍රෙ 4:12—මේ පදයේ “දෙවිගේ වදන්” කියන යෙදුමෙන් අදහස් කරන්නේ මොකක්ද? (w16.09 13)
හෙබ්‍රෙ 6:17, 18—දෙවියන් තමන් ‘බොරු නොකියන බව ඔප්පු කරන ක්‍රම දෙක’ මොනවාද? (it-1-E 1139 2¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හෙබ්‍රෙ 5:1-14 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) lvs 228-229 7-8¶ (th 12වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“අපි කරන සේවය දෙවියන් අමතක කරන්නේ නැහැ”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘බෙතෙල් සේවයට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙමු’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 81 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 12 සහ යාච්ඤාව