දෙවියන් මෙන් විවේක ගැනීමට තිබෙන අවස්ථාව ලබාගැනීමට උපරිම උත්සාහයක් දරමු
දෙවියන් තම සංවිධානය මාර්ගයෙන් අපිට දැනුම් දීලා තියෙන ඔහුගේ අරමුණට එකඟව අපි වැඩ කරනවා නම් ඔහු මෙන් විවේක ගන්න අපිටත් පුළුවන්. මේ දේවල් ගැන අපි හොඳින් හිතමු. ‘උපදෙසක් ලැබුණාම මට ඒ ගැන හිතෙන්නේ කොහොමද? බයිබල් සත්‍යයන් ගැන තිබුණු අවබෝධය අලුත් වෙද්දී ඒ ගැන මට හැඟෙන්නේ කොහොමද?’
දෙවියන්ට කීකරු වෙන්න මට අමාරු වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?