අගෝස්තු 5-11
2 තිමෝති 1-4
ගීතිකා අංක 150 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“‘දෙවි තම බලය දුන් විට අප තුළ ඇති වූයේ බියගුලුකමක් නොවේ’”: (විනා. 10යි)
[‘2 තිමෝති පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
2තිමෝ 1:7—ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී “හොඳ සිහිකල්පනාවෙන්” කටයුතු කරන්න (w09 5/15 15 9¶)
2තිමෝ 1:8—සාක්ෂි දරන්න ලැජ්ජා වෙන්න එපා (w03 3/1 9 7¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
2තිමෝ 2:3, 4—සාතන්ගේ ‘ව්‍යාපාර’ ලෝකය වෙනුවෙන් අපේ මුළු කාලයත් ශක්තියත් යොදවන එකෙන් වළකින්න පුළුවන් කොහොමද? (w17.07 10 13¶)
2තිමෝ 2:23—“කිසි තේරුමක් නැති මෝඩ ප්‍රශ්න අසන අයව ප්‍රතික්ෂේප කරන්න” පුළුවන් විදිහක් මොකක්ද? (w14 7/15 14 10¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 2තිමෝ 1:1-18 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘උදාහරණ පාවිච්චි කරන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 8වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.
දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w14 7/15 12-13 3-7¶—තේමාව: යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ‘අධර්මිෂ්ඨකමට පිටු පාන්නේ’ කොහොමද? (th 7වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අයව ඇසුරු කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘නරක ආශ්රයෙන් වැළකිලා ඉන්න පුරුදු වෙන්න’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 78 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 126 සහ යාච්ඤාව