සාකච්ඡාවකට යෝජනා
●○○ මුල් හමු වීම
ප්රශ්නය: ලෙඩක් දුකක් නැති කාලයක් කවදා හරි එයිද?
බයිබල් පදය: යෙසා 33:24
ඊළඟ හමු වීමට ප්රශ්නයක්: හැමෝටම ඇති තරම් කෑම ලැබෙන කාලයක් කවදා හරි එයිද?
○●○ පළවෙනි නැවත බැලීම
ප්රශ්නය: හැමෝටම ඇති තරම් කෑම ලැබෙන කාලයක් කවදා හරි එයිද?
බයිබල් පදය: ගීතා 72:16
ඊළඟ හමු වීමට ප්රශ්නයක්: මැරුණු අයව ආයෙත් දැකගන්න පුළුවන් වෙයිද?
○○● දෙවෙනි නැවත බැලීම
ප්රශ්නය: මැරුණු අයව ආයෙත් දැකගන්න පුළුවන් වෙයිද?
බයිබල් පදය: යොහ 5:28, 29
ඊළඟ හමු වීමට ප්රශ්නයක්: බයිබලයේ සඳහන් වෙලා තියෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙයිද?