සිහි කිරීමට ආපු නවකයෙක්ව පිළිගනිමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2019 අප්‍රියෙල් 

සාකච්ඡාවකට යෝජනා

යේසුස්ගේ ජීවිත පූජාව ගැන දැනගන්න උදව් වෙන සාකච්ඡාවකට යෝජනා.

දේවවචනය නිධානයක්

තනිකඩව ඉන්න එක දීමනාවක්

තනිකඩ ක්‍රිස්තියානීන්ට තමන්ට තියෙන කාලයෙන් සහ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවියන් විශ්වාසවන්තයි

අපි පීඩාවකට මුහුණ දෙද්දී ඒක විඳදරාගන්න යෙහෝවා දෙවියන් උදව් කරනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සිහි කිරීමට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

සිහි කිරීමට අවශ්‍ය දේවල් අපි සැලසුම් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

අනාගතයේදී දෙවියන් “සියලුදෙනාගේම එකම පාලකයාණන්” විදිහට කටයුතු කරනවා

යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න හැමෝටම අනාගතයේදී හිතාගන්නවත් බැරි තරම් ආශීර්වාද අද්දකින්න ලැබෙනවා.

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවියන් ‘සියලු සැනසිල්ලේ දෙවියි’

යෙහෝවා දෙවියන් ක්‍රිස්තියානි සභාව මාර්ගයෙනුත් සැනසිල්ල ලබා දෙනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

උදාර උපදේශකයාණන්ගෙන් දිගටම ඉගෙනගන්න

උදාර උපදේශකයාණන් වන යෙහෝවා දෙවියන්, වෙන කිසිම තැනකින් ලබාගන්න බැරි වටිනා උපදෙස්, මඟ පෙන්වීම් ලබා දෙන්න කැමැත්තෙන් ඉන්නවා.