Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | 1 කොරින්ති 14-16

අනාගතයේදී දෙවියන් “සියලුදෙනාගේම එකම පාලකයාණන්” විදිහට කටයුතු කරනවා

අනාගතයේදී දෙවියන් “සියලුදෙනාගේම එකම පාලකයාණන්” විදිහට කටයුතු කරනවා

15:24-28

යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න හැමෝටම අනාගතයේදී හිතාගන්නවත් බැරි තරම් ආශීර්වාද අද්දකින්න ලැබෙනවා. අපේ බලාපොරොත්තුව ගැන අනිත් අයට උද්‍යෝගයෙන් කතා කරද්දී ඒ ගැන තියෙන අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙනවා. පාවුල් ක්‍රිස්තියානීන්ව දිරිගැන්නුවෙත් දහස් අවුරුදු පාලනයෙන් පස්සේ යෙහෝවා දෙවියන් “සියලුදෙනාගේම එකම පාලකයාණන්” විදිහට කටයුතු කරන කාලය සිතින් මවාගන්න කියලයි.

අනාගතයේදී අද්දකින්න ලැබෙන ආශීර්වාදවලින් ඔයා වැඩියෙන්ම ආස මොන ආශීර්වාදය අද්දකින්නද? ඒ ඇයි?

දෙවියන් දීලා තියෙන පොරොන්දු ඉටු වෙනවාමයි කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?