අප්‍රියෙල් 29–මැයි 5
2 කොරින්ති 1-3
ගීතිකා අංක 44 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන් ‘සියලු සැනසිල්ලේ දෙවියි’”: (විනා. 10යි)
[‘2 කොරින්ති පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
2කොරි 1:3—“මහත් දයාවක් පෙන්වන පියාණන්” යෙහෝවා දෙවියන්ය (w17.07 13 4¶)
2කොරි 1:4—දෙවියන් අපිව සනසන නිසා අනිත් අයව සනසන්න අපිටත් පුළුවන් (w17.07 15 14¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
2කොරි 1:22—දෙවියන්ගෙන් අභිෂේක ලත් අයට ලැබෙන “සාක්ෂිය” මොකක්ද? “මුද්‍රාව” මොකක්ද? (w16.04 32)
2කොරි 2:14-16—පාවුල් ‘ජය පෙරහැරක්’ ගැන සඳහන් කරද්දී එයාගේ මනසේ තියෙන්න ඇත්තේ මොනවාද? (w10 8/1 23)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 2කොරි 3:1-18 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 52 3-4¶ (th 8වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“උදාර උපදේශකයාණන්ගෙන් දිගටම ඉගෙනගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල යෙහෝවා දෙවිගෙන් ලැබෙන වටිනා ආශීර්වාදයක්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 64 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 130 සහ යාච්ඤාව