Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | 2 කොරින්ති 1-3

යෙහෝවා දෙවියන් ‘සියලු සැනසිල්ලේ දෙවියි’

යෙහෝවා දෙවියන් ‘සියලු සැනසිල්ලේ දෙවියි’

1:3, 4

යෙහෝවා දෙවියන් අපිව සනසන්න අපේ සහෝදර සහෝදරියන්වත් යොදාගන්නවා. වියෝදුකින් ඉන්න අයව සනසන්න අපිට පුළුවන් කොහොමද?

  • හිතේ තියෙන දේ කියන්න එයාලට ඉඩ දෙන්න

  • අඬන අයත් එක්ක අඬන්න.—රෝම 12:15

  • කාඩ් එකක්, ඊ-මේල් එකක්, මෙසේජ් එකක් මාර්ගයෙන් එයාලා දිරිගැන්වෙන දෙයක් කියන්න.—w17.07 15, කොටුව

  • එයාලා එක්කත් එයාලා වෙනුවෙනුත් යාච්ඤා කරන්න