ජූනි 10-16
එෆීස 1-3
ගීතිකා අංක 112 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන් තම අරමුණ ඉටු කරන්න ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළක්”: (විනා. 10යි)
[‘එෆීස පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
එෆී 1:8, 9—‘පරිශුද්ධ රහසෙන්’ කියවෙන්නේ දේවරාජ්‍යය ගැනයි (it-2-E 837 4¶)
එෆී 1:10—යෙහෝවා දෙවියන් ස්වර්ගයේ ඉන්න අයවත් පොළොවේ ඉන්න අයවත් එක්සත් කරනවා (w12 7/15 27-28 3-4¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
එෆී 3:13—පාවුල් වින්ද පීඩා නිසා එෆීසයේ ක්‍රිස්තියානීන් ‘තේජසට පත් වෙන්නේ’ කොහොමද? (w13 2/15 28 15¶)
එෆී 3:19—“ක්‍රිස්තුස් පෙන්වා ඇති ප්‍රේමය” ගැන දැනගන්න අපිට පුළුවන් කොහොමද? (cl 299 21¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එෆී 1:1-14 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 9වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“පෞද්ගලික අධ්‍යයනයෙන් උපරිම ප්‍රයෝජන ලබාගමු”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘පෞද්ගලික අධ්‍යයනය කිරීමෙන් “සත්‍යය තදින් අල්ලගන්න”’ කියන වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 70 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 144 සහ යාච්ඤාව