ජූනි 17-23
එෆීස 4-6
ගීතිකා අංක 71 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න”: (විනා. 10යි)
එෆී 6:11-13—සාතන්ගෙන් සහ භූතයන්ගෙන් අපි ආරක්ෂා වෙන්න ඕනේ (w18.05 27 1¶)
එෆී 6:14, 15—සත්‍යය, ධර්මිෂ්ඨකම සහ සමාදානයේ ශුභාරංචිය මාර්ගයෙන් ආරක්ෂාව ලබාගන්න (w18.05 28-29 4¶, 7¶, 10¶)
එෆී 6:16, 17—විශ්වාසය, ගැලවීම නමැති බලාපොරොත්තුව සහ දේවවචනය මාර්ගයෙන් ආරක්ෂාව ලබාගන්න (w18.05 29-31 13¶, 16¶, 20¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එෆී 4:17-32 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)
පළවෙනි නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 8වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“යෙහෝවා දෙවියන් සතුටු වෙයිද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත වටහාගැනීමට නිරතුරුවම උත්සාහ කරන්න’ (ලෙවී 19:18) වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 71 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 34 සහ යාච්ඤාව