Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | එෆීස 4–6

“දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න”

“දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න”

6:11-17

පාවුල් ක්‍රිස්තියානීන්ව සොල්දාදුවන්ට සමාන කළා. අපිට සටන් කරන්න තියෙන්නේ “ස්වර්ගීය ස්ථානවල සිටින භූත සේනාවන්ට විරුද්ධව.” සතුරන් එක්ක බලද්දී අපි දුර්වලයි වගේ පෙනුණත් යෙහෝවා දෙවියන් “ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම” පැළඳගන්නවා නම් එයාලට විරුද්ධව සටන් කරලා ජය ගන්න අපිට පුළුවන්.

යුද්ධායුධ කට්ටලයේ එක් එක් කොටසත් ඒ එක් එක් කොටසෙන් නියෝජනය වෙන දේවලුත් හඳුනගන්න

මේ ගැන හිතලා බලන්න. යුද්ධායුධ කට්ටලයේ හැම කොටසක්ම මං පැළඳගෙනද ඉන්නේ?