Skip to content

පටුනට යන්න

ජූනි 3-9

ගලාති 4-6

ජූනි 3-9

දේවවචනය නිධානයක්

  • ‘සංකේතවත් අර්ථයක්’ තියෙන සිද්ධියක් තේරුම්ගමු”: (විනා. 10යි)

    • ගලා 4:24, 25—හාගර්ගෙන් නියෝජනය වුණේ මෝසෙස්ගේ නීතික ගිවිසුම යටතේ හිටිය ඊශ්‍රායෙල් ජාතිය (it-1-E 1018 2¶)

    • ගලා 4:26, 27—සාරාගෙන් නියෝජනය වුණේ “ඉහළ තිබෙන යෙරුසලම.” ඒ කියන්නේ දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස (w14 10/15 10 11¶)

    • ගලා 4:28-31—ඉහළ තියෙන යෙරුසලමේ “දරුවන්” මාර්ගයෙන් තමයි කීකරු මිනිසුන්ට ආශීර්වාද ලැබෙන්නේ

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගලා 4:6—හෙබ්‍රෙව් භාෂාවේ හරි ඇරමයික භාෂාවේ හරි වචනයක් වන “අබ්බා” කියන වචනයෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w09 4/1 13)

    • ගලා 6:17—“යේසුස්ගේ දාසයෙකු බවට සාක්ෂි සපයන ලකුණු” තම ශරීරයේ තියෙනවා කියලා කියපු එකෙන් පාවුල් අදහස් කරන්න ඇත්තේ මොකක්ද? (w10 11/1 15)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගලා 4:1-20 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 110

  • සභා අවශ්‍යතා: (විනා. 8යි)

  • දරපු විශේෂ වෑයම්: (විනා. 7යි) ජූනි මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 69 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 40 සහ යාච්ඤාව