ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2019 දෙසැම්බර්
සාකච්ඡාවකට යෝජනා
සතුටින් ජීවත් වෙන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න උදව් වෙන සාකච්ඡාවකට යෝජනා.
දේවවචනය නිධානයක්
ගණන් කළ නොහැකි මහත් සමූහයකට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා
මහත් සමූහයට අයිති කෙනෙක් වෙලා එයාලා අද්දකින ආශීර්වාද අද්දකින්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?
දේවවචනය නිධානයක්
‘සාක්ෂිකරුවන් දෙදෙනාව’ මරලා දැම්මත් එයාලට ආයෙත් ජීවිතය ලබා දුන්නා
සාක්ෂිකරුවන් දෙදෙනා ගැන යොහන් දැක්ක දර්ශනයේ අර්ථය මොනවාද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
පොළොව “ගංගාව ගිල දැම්මේය”
දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න නිසා හිරදඬුවම් විඳින අයට යෙහෝවා දෙවියන් උදව් කරන්නේ කොහොමද?
දේවවචනය නිධානයක්
භයංකර පෙනුමක් ඇති මෘගයන්ට බය වෙන්න එපා
එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන මෘගයන්ගේ බලපෑමට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?
දේවවචනය නිධානයක්
සියලුම යුද්ධවලට නිමාවක් ගෙනෙන දෙවියන්ගේ යුද්ධය
ඉදිරියේදී දෙවියන් යුද්ධයක් කරන්නේ ඇයි? ඒ යුද්ධයෙන් බේරෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?
දේවවචනය නිධානයක්
“බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”
දෙවියන් හැම දෙයක්ම අලුතින් හදනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොනවාද? ඔහු ඒ දේ කරන්න යන්නේ කොහොමද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සේවයේ දක්ෂ වීමට - එක් එක් කෙනාට ගැළපෙන විදිහට කතා කරන්න
සේවේදී එක් එක් කෙනාට ගැළපෙන විදිහට කතා කරන්න පුළුවන් කොහොමද?