Skip to content

පටුනට යන්න

දෙසැම්බර් 16-22

එළිදරව් 13-16

දෙසැම්බර් 16-22

දේවවචනය නිධානයක්

  • භයංකර පෙනුමක් ඇති මෘගයන්ට බය වෙන්න එපා”: (විනා. 10යි)

    • එළි 13:1, 2—හිස් හතක් සහ අං දසයක් ඇති මෘගයාට මකරා අධිකාරිය දෙනවා (w12 6/15 8 6¶)

    • එළි 13:11, 15—අං දෙකක් ඇති මෘගයා මුල් මෘගයාගේ රූපයට පණ දෙනවා (re 193 26¶; 194-195 30-31¶)

    • එළි 13:16, 17—මෘගයාගේ සලකුණ ප්‍රතික්ෂේප කරන්න (w09 2/15 4 2¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එළි 16:13, 14—“සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” සඳහා ජාතීන්ව රැස් කරන්නේ කොහොමද? (w09 2/15 4 5¶)

    • එළි 16:21—සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ වෙන්න ටිකකට කලින් අපි දැනුම් දෙන පණිවිඩය මොකක්ද? (w15 7/15 16 9¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එළි 16:1-16 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු