දෙසැම්බර් 16-22
එළිදරව් 13-16
ගීතිකා අංක 55 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“භයංකර පෙනුමක් ඇති මෘගයන්ට බය වෙන්න එපා”: (විනා. 10යි)
එළි 13:1, 2—හිස් හතක් සහ අං දසයක් ඇති මෘගයාට මකරා අධිකාරිය දෙනවා (w12 6/15 8 6¶)
එළි 13:11, 15—අං දෙකක් ඇති මෘගයා මුල් මෘගයාගේ රූපයට පණ දෙනවා (re 193 26¶; 194-195 30-31¶)
එළි 13:16, 17—මෘගයාගේ සලකුණ ප්‍රතික්ෂේප කරන්න (w09 2/15 4 2¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
එළි 16:13, 14—“සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” සඳහා ජාතීන්ව රැස් කරන්නේ කොහොමද? (w09 2/15 4 5¶)
එළි 16:21—සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ වෙන්න ටිකකට කලින් අපි දැනුම් දෙන පණිවිඩය මොකක්ද? (w15 7/15 16 9¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එළි 16:1-16 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 2වෙනි පාඩම)
පළවෙනි නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
කවදාවත් පැති ගන්න එපා: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘හිතින්වත් ක්රියාවෙන්වත් පැති ගන්න එපා’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සමාජ මතගැටුම්වලදීවත් දේශපාලන කාරණාවලදීවත් පැති ගන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද කියලා අහන්න. ඊළඟට ‘සෙනඟක් අතරේ හිටියත් පැති ගන්න එපා’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ පැති නොගෙන ඉන්න එක අභියෝගයක් වෙන්න පුළුවන් අවස්ථාවලට කලින්ම සූදානම් වෙන්න පුළුවන් කොහොමද කියලා අහන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 95 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 131 සහ යාච්ඤාව