දෙසැම්බර් 23-29
එළිදරව් 17-19
ගීතිකා අංක 149 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“සියලුම යුද්ධවලට නිමාවක් ගෙනෙන දෙවියන්ගේ යුද්ධය”: (විනා. 10යි)
එළි 19:11, 14-16—යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ තීන්දුව යේසුස් ක්‍රියාත්මක කරනවා (w08 4/1 8 2-3¶; it-1-E 1146 1¶)
එළි 19:19, 20—මෘගයාවත් බොරු අනාගතවක්තෘවරයාවත් විනාශ කරනවා (re 285 24¶)
එළි 19:21—පාලනය කරන්න දෙවියන්ට තියෙන අයිතිය පිළිගන්නේ නැති මිනිසුන් හැමෝවම විනාශ කරනවා (re 286 25¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
එළි 17:8—“මෘගයා කලින් සිටියේය. දැන් නැත. නමුත් ඌ ඉදිරියේදී අගාධයෙන් පිටතට නැඟී ඒමට සූදානමින් සිටියි.” ඒ දේවලින් අදහස් කරන්නේ මොනවාද? (re 247-248 5-6¶)
එළි 17:16, 17—අසත්‍යය උගන්වන ආගම් විනාශ වෙන්නේ ක්‍රමානුකූලව නෙවෙයි කියලා අපි දන්නේ කොහොමද? (w12 6/15 18 17¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එළි 17:1-11 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 8වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) jl 8වෙනි පාඩම (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘මගේ හිතට ධෛර්යය දෙන්න’: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘මගේ හිතට ධෛර්යය දෙන්න’ කියන අපේ සින්දුව ප්ලේ කරන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න අහන්න. ධෛර්යය ඕන වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද? ධෛර්යය වැඩි කරගන්න ඔයාට උදව් වුණු බයිබල් වාර්තා මොනවාද? අපිත් එක්කම ඉඳන් අපිට උදව් කරන්නේ කවුද? අන්තිමේදී, හැමෝටම නැඟිටලා “මගේ හිතට ධෛර්යය දෙන්න” කියන ගීතිකාව ගායනා කරන්න කියන්න (රැස්වීම් සඳහා පද මාලාව).
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 96වෙනි පාඩම
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 136 සහ යාච්ඤාව