Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | එළිදරව් 17-19

සියලුම යුද්ධවලට නිමාවක් ගෙනෙන දෙවියන්ගේ යුද්ධය

සියලුම යුද්ධවලට නිමාවක් ගෙනෙන දෙවියන්ගේ යුද්ධය

19:11, 14-16, 19-21

“ප්‍රේමයද සමාදානයද ලබා දෙන දෙවි,” “සමාදානයේ කුමාරයා” වන තම පුත්‍රයාට යුද්ධයක් කරන්න භාර දීලා තියෙන්නේ ඇයි?2කොරි 13:11; යෙසා 9:6.

  • යෙහෝවා දෙවියන් සහ යේසුස් ධර්මිෂ්ඨකමට ප්‍රිය කරනවා. ඒ වගේම දුෂ්ටකම හෙළාදකිනවා

  • දුෂ්ටයන්ව සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මාට පස්සේ තමයි සාමය සහ යුක්තිය රජයන කාලයක් උදා වෙන්නේ

  • ස්වර්ගයේ ඉන්න දෙවියන්ගේ සේනාව සුදු අශ්වයන් පිට නැඟ ඉන්න එකෙනුත් පිරිසිදු, සුදු, අනගි ලිනන් වස්ත්‍ර පැළඳගෙන ඉන්න එකෙනුත් නියෝජනය වෙන්නේ ඒ අය ‘යුද්ධ කරන ආකාරය ධර්මිෂ්ඨයි’ කියන එකයි

මේ තීරණාත්මක යුද්ධයෙන් බේරිලා ජීවත් වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?—ශෙප 2:3