Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | එළිදරව් 20-22

“බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”

“බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”

21:1-5

හැම දෙයක්ම අලුතින් හදනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.

  • “අලුත් අහසක්”: ධර්මිෂ්ඨකම රජයන කාලයක් පොළොවට උදා කරලා දෙන අලුත් ආණ්ඩුවක්

  • “අලුත් පොළොවක්”: පාලනය කරන්න දෙවියන්ට තියෙන අයිතිය පිළිගන්න, දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට කීකරු වෙන මිනිස් සමාජයක්

  • “සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”: ශාරීරිකවත් මානසිකවත් පීඩා විඳපු අයට හැම දවසකම සතුටින් ජීවත් වෙන්න ලැබෙන නිසා එයාලගේ අමිහිරි මතකයන් සම්පූර්ණයෙන්ම නැති වෙනවා