දෙසැම්බර් 9-15
එළිදරව් 10-12
ගීතිකා අංක 26 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“‘සාක්ෂිකරුවන් දෙදෙනාව’ මරලා දැම්මත් එයාලට ආයෙත් ජීවිතය ලබා දුන්නා”: (විනා. 10යි)
එළි 11:3—“සාක්ෂිකරුවන් දෙදෙනා” දවස් 1,260ක් අනාවැකි කියනවා (w14 11/15 30)
එළි 11:7—“මෘගයා” ඒ දෙන්නාව මරලා දානවා
එළි 11:11—“දවස් තුනහමාරට” පස්සේ ‘සාක්ෂිකරුවන් දෙදෙනාට’ ආයෙත් ජීවිතය ලැබෙනවා
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
එළි 10:9, 10—යොහන්ට ලැබුණු පණිවිඩය “මිහිරි” දෙයක් වගේම “තිත්ත” දෙයක් වුණේ කොහොමද? (it-2-E 880-881)
එළි 12:1-5—මේ පදවල සඳහන් දේ ඉටු වුණේ කොහොමද? (it-2-E 187 7-9¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එළි 10:1-11 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) ඔයාගේ ප්‍රදේශයට ගැළපෙන විදිහට අවිධිමත්ව සාක්ෂි දරන්න සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් නිවැසියාට ගැළපෙන ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 9වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“පොළොව ‘ගංගාව ගිල දැම්මේය’”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘කොරියාවේ සහෝදරයන්ව සිරෙන් නිදහස් කරයි’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 94 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 47 සහ යාච්ඤාව