Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | එළිදරව් 10-12

‘සාක්ෂිකරුවන් දෙදෙනාව’ මරලා දැම්මත් එයාලට ආයෙත් ජීවිතය ලබා දුන්නා

‘සාක්ෂිකරුවන් දෙදෙනාව’ මරලා දැම්මත් එයාලට ආයෙත් ජීවිතය ලබා දුන්නා

11:3-11

  • “සාක්ෂිකරුවන් දෙදෙනා”: 1914දී දේවරාජ්‍යය පිහිටුවපු කාලේ පෙරමුණ අරන් වැඩ කරපු අභිෂේක ලත් සහෝදරයන්ගෙන් සෑදුණු කුඩා කණ්ඩායමක්

  • මරලා දැම්මා: “ගෝණි රෙදි ඇඳගෙන” අවුරුදු තුනහමාරක් දේශනා කළාට පස්සේ විරුද්ධවාදීන් එයාලව හිරේ දාපු නිසා එයාලා කරමින් හිටපු සේවය කාලෙකට නතර වුණා

  • ආයෙත් ජීවිතය ලැබුණා: සංකේතවත් දවස් තුනහමාරෙන් පස්සේ එයාලට හිරෙන් නිදහස ලැබුණාම ආයෙත් දේශනා සේවයේ පෙරමුණ අරන් වැඩ කරන්න පටන්ගත්තා