Skip to content

පටුනට යන්න

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

ප්‍රශ්නය: සතුටින් ජීවත් වෙන්න උදව් වෙන හොඳ මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහෙන්ද?

බයිබල් පදය: ගීතා 1:1, 2

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: සතුටක් ලබන්න කියලා හිතාගෙන සල්ලි, ධන සම්පත් වගේ දේවල් පස්සේ ගියොත් මොනවා වෙයිද?

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: සතුටක් ලබන්න කියලා හිතාගෙන සල්ලි, ධන සම්පත් වගේ දේවල් පස්සේ ගියොත් මොනවා වෙයිද?

බයිබල් පදය: 1තිමෝ 6:9, 10

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: හැම දේකම හොඳ පැත්ත ගැන හිතන එක වැදගත් වෙන්නේ ඇයි?

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: හැම දේකම හොඳ පැත්ත ගැන හිතන එක වැදගත් වෙන්නේ ඇයි?

බයිබල් පදය: හිතෝ 17:22

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: ප්‍රශ්න අද්දකිද්දීත් පවුලක් හැටියට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?