Skip to content

පටුනට යන්න

නොවැම්බර් 18-24

එළිදරව් 1-3

නොවැම්බර් 18-24

දේවවචනය නිධානයක්

  • ‘ඔබ කරන ක්‍රියාවන් දනිමි’”: (විනා. 10යි)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එළි 1:7—යේසුස් “වලාකුළු අතරින්” එද්දී හැම කෙනෙක්ම ඔහුව දකිනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක සිද්ධ වෙන්නේ කවදාද? (kr 226 8¶, 10¶)

    • එළි 2:7—‘දෙවිගේ පාරාදීසයේ’ තියෙන “ජීවන වෘක්ෂයෙන්” කන්න ලැබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w09 1/15 30 7¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එළි 1:1-11 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු