Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | එළිදරව් 1-3

‘ඔබ කරන ක්‍රියාවන් දනිමි’

‘ඔබ කරන ක්‍රියාවන් දනිමි’

1:20; 2:1, 2

  • ‘තාරකා හත’: මූලිකව නියෝජනය වන්නේ අභිෂේක ලත් වැඩිමහල්ලන්ව වුණත් අනිත් වැඩිමහල්ලන්වත් නියෝජනය වෙනවා

  • “[යේසුස්ගේ] දකුණතෙහි”: ඒ තාරකා තියෙන්නේ යේසුස්ගේ පාලනය යටතේ. ඒවා වැඩ කරන්නේ ඔහුගේ මඟ පෙන්වීමට අනුවයි. වැඩිමහල්ලෙක්ට යම් නිවැරදි කිරීමක්, උපදෙසක් අවශ්‍ය නම් හරි වෙලාවට හරි විදිහට යේසුස් එය ලබා දෙනවා

  • ‘පහන් රුක් හත’: ක්‍රිස්තියානි සභාවන්. ශුද්ධ කූඩාරමේ තිබුණු පහන් රුකෙන් ආලෝකයක් විහිදුණා වගේ ක්‍රිස්තියානි සභාවන්වලින් දෙවියන් ලබා දෙන සත්‍යය නමැති ආලෝකය විහිදුවනවා. (මතෙ 5:14) යේසුස් පහන් රුක් ‘අතරේ ඇවිදිනවා’ කියන්නේ සභාවල වෙන හැම දෙයක්ම ඔහු අධීක්ෂණය කරනවා කියන එකයි