නොවැම්බර් 25–දෙසැම්බර් 1
එළිදරව් 4-6
ගීතිකා අංක 22 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“අසරුවන් හතරදෙනාගේ ගමන”: (විනා. 10යි)
එළි 6:2—සුදු අසු පිට ඉඳගෙන ඉන්න අසරුවා ‘ජය අත් කරගැනීමට පිටත් වුණා’ (wp17.3 4 3¶, 5¶)
එළි 6:4-6—රතු අශ්වයෙක් පිට ඉන්න අසරුවෙක් සහ කලු අශ්වයෙක් පිට ඉන්න අසරුවෙක් ඊළඟට පිටත් වුණා (wp17.3 5 2¶, 4-5¶)
එළි 6:8—සුදුමැලි අශ්වයෙක් පිට ඉන්න අසරුවෙකුත් ඒ පසුපසින් මිනී වළත් ඊළඟට පිටත් වුණා (wp17.3 5 8-10¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
එළි 4:4, 6—වැඩිමහල්ලන් 24දෙනාගෙන් සහ ජීවීන් 4දෙනාගෙන් නියෝජනය වෙන්නේ කාවද? (re 77 8¶; 80 19¶)
එළි 5:5—යේසුස්ව “යූදා ගෝත්‍රයෙන් පැමිණි සිංහයා” විදිහට හඳුන්වන්නේ ඇයි? (cf 41 5-6¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එළි 4:1-11 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 4වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) lvs 53 15¶ (th 2වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“යෙහෝවා දෙවියන් ආදරේ කරන්නේ සතුටු සිතින් දෙන අයටයි”: (විනා. 15යි) වැඩිමහල්ලෙක් මෙහෙයවන සාකච්ඡාවක්. මුලින්ම ‘ඉලෙක්ට්‍රෝනිකව සම්මාදම් කරන විදි ගැන දැනුවත් වෙමු’ කියන වීඩියෝ එක පෙන්වන්න. ප්‍රචාරකයන්ට කියන්න සම්මාදම් කරන්න පුළුවන් විදි දැනගන්න jw.org වෙබ් අඩවියේ හරි ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ හරි සම්මාදම් කියන ලින්ක් එක පාවිච්චි කරන්න කියලා. එහෙමත් නැත්නම් බ්‍රව්සර් ලිපිනය ටයිප් කරන තැන donate.pr418.com කියලා ටයිප් කරන්න කියන්න. පහුගිය සේවා වසරේ ලැබුණු සම්මාදම් අගය කරලා ශාඛා කාර්යාලය එවපු ලියුම කියවන්න. ත්‍යාගශීලීව සම්මාදම් දීපු එක ගැන සභාවේ අයව අගය කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 92 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 43 සහ යාච්ඤාව