Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | එළිදරව් 4-6

අසරුවන් හතරදෙනාගේ ගමන

අසරුවන් හතරදෙනාගේ ගමන

6:2, 4-6, 8

‘ජය අත් කරගැනීමට පිටත් වුණු’ යේසුස් සාතන් සහ භූතයන් එක්ක සටන් කරලා එයාලව ස්වර්ගයෙන් පොළොවට හෙළුවා. මේ අවසාන කාලයේදී යේසුස් තමන්ගේ සේවකයන්ට ඕන කරන උපකාරයත් රැකවරණයත් ලබා දෙනවා. ඒ කියන්නේ ඔහු එයාලා වෙනුවෙන් සටන් කරමින් දිගටම ජය ගන්නවා. හර්–​මගෙදොන් යුද්ධයේදී යේසුස් අනිත් අසරුවන්ගේ ගමන නතර කරලා ඒ අසරුවන් නිසා ඇති වුණු හැම නරක දෙයක්ම හොඳ අතට හරවනවා. ඒ විදිහට යේසුස් “සම්පූර්ණ ජයග්‍රහණයක්” ලබනවා.