Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | 1 යොහන් 1-5

මේ ලෝකයටවත් ලෝකේ තියෙන දේවලටවත් ඇලුම් කරන්න එපා

මේ ලෝකයටවත් ලෝකේ තියෙන දේවලටවත් ඇලුම් කරන්න එපා

2:15-17

යෙහෝවා දෙවියන්ගෙන් අපිව ඈත් කරන්න සාතන් ලෝකයේ තියෙන දේවල් තුනක් යොදාගන්නවා. පහත දැක්වෙන ඒ දේවල් ඔයා තව කෙනෙක්ට විස්තර කරන්නේ කොහොමද?

  • “තම ඉඳුරන් පිනවීමේ ආශාව”

  • “තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාව”

  • “තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාව”