Skip to content

පටුනට යන්න

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

ප්‍රශ්නය: ජීවිතයේ අරමුණ මොකක්ද?

බයිබල් පදය: උත් 1:27, 28

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් තමන්ගේ අරමුණ ඉටු කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: දෙවියන් තමන්ගේ අරමුණ ඉටු කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

බයිබල් පදය: යොෂු 21:45

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අනාගතයේදී දෙවියන් කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ මොනවාද?

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: අනාගතයේදී දෙවියන් කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ මොනවාද?

බයිබල් පදය: එළි 21:4

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් පොරොන්දු වෙලා තියෙන දේවල් අද්දකින්න අපි කරන්න ඕනෙ මොනවාද?