ස්විට්සර්ලන්තයේ ඉන්න කෙනෙක් යෙහෝවා දෙවියන්ගේ නිර්මාණ රස විඳිමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2019 පෙබරවාරි 

සාකච්ඡාවකට යෝජනා

බයිබලය අදටත් ගැළපෙන පොතක්ද කියලා දැනගන්න උදව් වෙන සාකච්ඡාවකට යෝජනා.

දේවවචනය නිධානයක්

ඔයාගේ හෘදය සාක්ෂිය දිගටම පුහුණු කරන්න

හෘදය සාක්ෂියෙන් හරි මඟ පෙන්වීම් ලබාගන්න නම් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ඒක පුහුණු කරන්න ඕනේ.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

නොපෙනෙන දෙවියන්ගේ ගුණාංග දකින්න ඔයා වෑයම් කරනවාද?

දෙවියන් නිර්මාණය කරලා තියෙන දේවලින් ඔහු මොන තරම් ආදරණීය, බලවත්, බුද්ධිමත්, යුක්තිගරුක, ත්‍යාගශීලි කෙනෙක්ද කියලා පැහැදිලි වෙනවා.

දේවවචනය නිධානයක්

“දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය”

යේසුස්ගේ ජීවිත පූජාව අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

ඔයාත් “මහත් ආශාවකින්” බලන් ඉන්න කෙනෙක්ද?

“දෙවිගේ පුත්‍රයන් ස්වර්ගීය තේජසින් එළිදරව් වීමට නියමිත අවස්ථාව පැමිණෙන තුරු” ඔයාත් ලොකු ආසාවකින් බලන් ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දිගටම විඳදරාගනිමින් මහත් ආශාවකින් බලා සිටින්න

ඕනෑම පීඩාවක් මැද වුණත් දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැන මහත් ආශාවකින් බලා සිටින්න උදව් වෙන්නේ මොනවාද?

දේවවචනය නිධානයක්

ඔලීව ගහේ නිදර්ශනය

ඔලීව ගහේ විවිධ කොටස්වලින් නියෝජනය වෙන්නේ මොනවාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - පලදායී නොවන බයිබල් පාඩම් නවත්වන්න

ප්‍රමාණවත් කාලයක් දුන්නාට පස්සෙත් ශිෂ්‍යයෙක් ජීවිතේ වෙනස්කම් කරන්නේ නැත්නම් අපි කරන්න ඕනෙ මොනවාද?