Skip to content

පටුනට යන්න

පෙබරවාරි 18-​24

රෝම 7-8

පෙබරවාරි 18-​24

දේවවචනය නිධානයක්

  • ඔයාත් ‘මහත් ආශාවකින්’ බලන් ඉන්න කෙනෙක්ද?”: (විනා. 10යි)

    • රෝම 8:19—“දෙවිගේ පුත්‍රයන්” එළිදරව් වෙන කාලය අත ළඟටම ඇවිත් (w12 7/15 11 17¶)

    • රෝම 8:20—‘මිනිස් වර්ගයාට නිෂ්ඵල ජීවිතයක් උරුම වුණත් ඔවුන්ට බලාපොරොත්තුවක්ද දෙන ලදි’ (w12 3/15 23 11¶)

    • රෝම 8:21—මිනිස් වර්ගයා ‘පාපයේ හා මරණයේ ග්‍රහණයෙන් නිදහස්’ වෙනවා (w12 3/15 23 12¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • රෝම 8:6—“මනස වැරදි ආශාවන්ට” යොමු කරන කෙනෙක් සහ “මනස දෙවි ප්‍රිය කරන දේවලට” යොමු කරන කෙනෙක් අතර තියෙන වෙනස මොකක්ද? (w17.06 3)

    • රෝම 8:26, 27—යාච්ඤා කරද්දී “අපගේ හැඟීම් වචනවලට පෙරළිය නොහැකි” අවස්ථාවලදී දෙවියන් කරන්නේ මොනවාද? (w09 11/15 7 20¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) රෝම 7:13-25 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු