Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | රෝම 7-8

ඔයාත් “මහත් ආශාවකින්” බලන් ඉන්න කෙනෙක්ද?

ඔයාත් “මහත් ආශාවකින්” බලන් ඉන්න කෙනෙක්ද?

8:19-21

  • “දෙවි සෑදූ සියල්ල”: පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය

  • “දෙවිගේ පුත්‍රයන් ස්වර්ගීය තේජසින් එළිදරව් වීම”: අභිෂේක ලත් අය ක්‍රිස්තුස් එක්ක එකතු වෙලා සාතන් යටතේ තියෙන දුෂ්ට සමාජය විනාශ කරන අවස්ථාව

  • “බලාපොරොත්තුවක්”: යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම මාර්ගයෙන් ගැලවීම ලබා දෙන බවට යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දුව

  • “එම ග්‍රහණයෙන් නිදහස් වී”: පාපයේ සහ මරණයේ ග්‍රහණයෙන් ක්‍රමානුකූලව නිදහස් වීම