Skip to content

පටුනට යන්න

පෙබරවාරි 25–මාර්තු 3

රෝම 9-11

පෙබරවාරි 25–මාර්තු 3

දේවවචනය නිධානයක්

  • ඔලීව ගහේ නිදර්ශනය”: (විනා. 10යි)

    • රෝම 11:16—දෙවියන් ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුමේ අරමුණ ඉටු වෙන එක ඔලීව ගහෙන් නියෝජනය වෙනවා (w11 5/15 23 13¶)

    • රෝම 11:17, 20, 21—සංකේතාත්මක ඔලීව ගහට බද්ධ කරලා තියෙන අභිෂේක ලත් අය දිගටම දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඕනේ (w11 5/15 24 15¶)

    • රෝම 11:25, 26—දෙවියන්ගේ ඊශ්‍රායෙල්ට අයිති හැම කෙනෙක්වම ‘ගලවනු ලබනවා’ (w11 5/15 25 19¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • රෝම 9:21-23—ශ්‍රේෂ්ඨ කුඹල්කරු වන යෙහෝවා දෙවියන්ට අපිව අඹන්න ඉඩ දෙන්න ඕනෙ ඇයි? (w13 6/15 25 5¶)

    • රෝම 10:2—අපි දෙවියන්ට කරන නමස්කාරය නිවැරදි දැනුම මත පදනම් වෙන්න ඕනෙ ඇයි? (it-1-E 1260 2¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) රෝම 10:1-15 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු