Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | රෝම 1-3

ඔයාගේ හෘදය සාක්ෂිය දිගටම පුහුණු කරන්න

ඔයාගේ හෘදය සාක්ෂිය දිගටම පුහුණු කරන්න

2:14, 15

අපේ හෘදය සාක්ෂියෙන් නිවැරදි මඟ පෙන්වීම් ලබාගන්න නම්

  1. බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ඒක පුහුණු කරන්න ඕනේ

  2. ප්‍රතිපත්ති ගැන ඒකෙන් මතක් කරද්දී අපි ඇහුම්කන් දෙන්න ඕනේ

  3. වැරදි දේවල් නොකර ඉන්න දෙවියන්ගේ බලය ඉල්ලන්න ඕනේ.—රෝම 9:1