සාකච්ඡාවකට යෝජනා
●○○ මුල් හමු වීම
ප්රශ්නය: බයිබලය අදටත් ගැළපෙන පොතක්ද?
බයිබල් පදය: 2තිමෝ 3:16
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලයේ තියෙන තොරතුරු විද්‍යාවට එකඟද?
○●○ පළවෙනි නැවත බැලීම
ප්රශ්නය: බයිබලයේ තියෙන තොරතුරු විද්‍යාවට එකඟද?
බයිබල් පදය: යෝබ් 26:7
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලයේ තියෙන උපදෙස් අදටත් ගැළපෙනවාද?
○○● දෙවෙනි නැවත බැලීම
ප්රශ්නය: බයිබලයේ තියෙන උපදෙස් අදටත් ගැළපෙනවාද?
බයිබල් පදය: හිතෝ 14:30
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අනාගතය ගැන බයිබලයේ තියෙන තොරතුරු නිවැරදිද?