දකුණු අප්‍රිකාවේ බයිබල් ශිෂ්‍යයෙක්ට වීඩියෝ එකකින් උගන්වමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2019 මාර්තු 

සාකච්ඡාවකට යෝජනා

දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි කියලා දැනගන්න උදව් වෙන සාකච්ඡාවකට යෝජනා.

දේවවචනය නිධානයක්

ක්‍රිස්තියානීන් විදිහට ආදරේ පෙන්වන එකට ඇතුළත් වෙන්නේ මොකක්ද?

කෙනෙක් අපේ හිත රිද්දුවාම ක්‍රිස්තියානීන් විදිහට ආදරේ පෙන්වන්න අපිට පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

විඳදරාගැනීමට උපකාරයත් සැනසිල්ලත් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න

විඳදරාගන්න උපකාරයත් සැනසිල්ලත් යෙහෝවා දෙවියන් බයිබලය මාර්ගයෙනුත් ලබා දෙනවා.

දේවවචනය නිධානයක්

ඔයා ඔයාගේ ආශාවන්ට යටත් වෙන කෙනෙක්ද නැත්නම් දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට යටත් වෙන කෙනෙක්ද?

අපි හැමෝම දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට එකඟව වැඩ කරන්නත් ඔහුත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් දිගටම වෑයම් කරන්න ඕනේ.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - අර්ථවත් විදිහට ලියුම් ලියන්න

ලියුම් ලියද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනෙ මොනවා ගැනද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ආදර්ශ ලිපියක්

ලියුම ලියන අරමුණ හොඳින් මනසේ තියාගෙන පුද්ගලයාට ගැළපෙන විදිහට තොරතුරු සකස් කරන්න.

දේවවචනය නිධානයක්

“මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි”

සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන සැලැස්ම ප්‍රේමණීය සැලැස්මක් කියලා කියන්නේ ඇයි?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

බයිබල් ශිෂ්‍යයන්ට උගන්වද්දී වීඩියෝ පාවිච්චි කරන්න

බයිබල් ශිෂ්‍යයන්ට උගන්වද්දී ඔයා වීඩියෝ පාවිච්චි කරනවාද?