Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | රෝම 15-16

විඳදරාගැනීමට උපකාරයත් සැනසිල්ලත් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න

විඳදරාගැනීමට උපකාරයත් සැනසිල්ලත් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න

15:4-7

විඳදරාගන්න උපකාරයත් සැනසිල්ලත් යෙහෝවා දෙවියන් බයිබලය මාර්ගයෙනුත් ලබා දෙනවා. මේ බයිබල් චරිත ගැන හිතන එක අපිට සැනසීමක් සහ දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

  • නෝවා

  • යෝසෙප්

  • දාවිත්