Skip to content

පටුනට යන්න

මාර්තු 25-31

1 කොරින්ති 4-6

මාර්තු 25-31

දේවවචනය නිධානයක්

  • මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි”: (විනා. 10යි)

    • 1කොරි 5:1, 2—කොරින්තියේ වැඩිමහල්ලන් පසුතැවුණේ නැති වරදකරුවෙක්ව සභාවේ දිගටම තියාගෙන හිටියා

    • 1කොරි 5:5-8, 13—සභාවේ අයට පාවුල් කිව්වා එයාලා අතරින් “මුහුන්” ඉවත් කරලා වරදකරුව සාතන්ට භාර දෙන්න කියලා (it-2-E 230, 869-870)

    • 1කොරි 5:9-11—සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු අය එක්ක සභාවේ අය මොන විදිහකින්වත් ඇසුරු කරන්නේ නැහැ (lvs 241, “සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම” කියන අමතර සටහන)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • 1කොරි 4:9—දෙවියන්ගේ සේවකයන් ‘රංග භූමියක් මැද සිටින අය ලෙස දේවදූතයන්ගේ අවධානයට ලක් වී සිටිනවා’ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (w09 5/15 24 16¶)

    • 1කොරි 6:3—‘අප දේවදූතයන්ව පවා විනිශ්චය කරනවා’ කියලා කියපු එකෙන් පාවුල් අදහස් කරන්න ඇත්තේ මොකක්ද? (it-2-E 211)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1කොරි 6:1-14 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු