මාර්තු 25-31
1 කොරින්ති 4-6
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි”: (විනා. 10යි)
1කොරි 5:1, 2—කොරින්තියේ වැඩිමහල්ලන් පසුතැවුණේ නැති වරදකරුවෙක්ව සභාවේ දිගටම තියාගෙන හිටියා
1කොරි 5:5-8, 13—සභාවේ අයට පාවුල් කිව්වා එයාලා අතරින් “මුහුන්” ඉවත් කරලා වරදකරුව සාතන්ට භාර දෙන්න කියලා (it-2-E 230, 869-870)
1කොරි 5:9-11—සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු අය එක්ක සභාවේ අය මොන විදිහකින්වත් ඇසුරු කරන්නේ නැහැ (lvs 241, “සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම” කියන අමතර සටහන)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
1කොරි 4:9—දෙවියන්ගේ සේවකයන් ‘රංග භූමියක් මැද සිටින අය ලෙස දේවදූතයන්ගේ අවධානයට ලක් වී සිටිනවා’ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (w09 5/15 24 16¶)
1කොරි 6:3—‘අප දේවදූතයන්ව පවා විනිශ්චය කරනවා’ කියලා කියපු එකෙන් පාවුල් අදහස් කරන්න ඇත්තේ මොකක්ද? (it-2-E 211)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1කොරි 6:1-14 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 11වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) lvs 44 (th 3වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“බයිබල් ශිෂ්‍යයන්ට උගන්වද්දී වීඩියෝ පාවිච්චි කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ප්‍රචාරකයෙක් බයිබල් ශිෂ්‍යයෙක්ට උගන්වන්න ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවේ 4වෙනි පාඩමට අදාළ වීඩියෝ එක යොදාගන්න විදිහ පෙන්වන වීඩියෝ එක පෙන්වන්න. ඒ ගැන සාකච්ඡා කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 60 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 23 සහ යාච්ඤාව