Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | 1 කොරින්ති 4-6

“මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි”

“මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි”

5:1, 2, 5-11, 13

කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරද්දී වේදනාවක් ඇති වුණත් ඒක ප්‍රේමණීය සැලැස්මක් කියලා කියන්නේ ඇයි?

සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන සැලැස්ම නිසා . . .

  • යෙහෝවා දෙවියන්ගේ නම ගෞරවයට පත් වෙනවා.—1පේතෘ 1:15, 16

  • සභාවේ අනිත් අයව නරක බලපෑම්වලින් ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා.—1කොරි 5:6

  • වරද කරපු කෙනාට එයා කරපු වරදේ බරපතළකම තේරුම්ගන්න පුළුවන් වෙනවා.—හෙබ්‍රෙ 12:11

සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු කෙනෙක්ගේ පවුලේ අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?