Skip to content

පටුනට යන්න

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

ප්‍රශ්නය: දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි?

බයිබල් පදය: උත් 1:28

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් අරමුණු කරපු දේ ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා අපි දන්නේ කොහොමද?

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: දෙවියන් අරමුණු කරපු දේ ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා අපි දන්නේ කොහොමද?

බයිබල් පදය: යෙසා 55:11

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කළාම මේ ලෝකය මොන වගේ තැනක් වෙයිද?

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කළාම මේ ලෝකය මොන වගේ තැනක් වෙයිද?

බයිබල් පදය: ගීතා 37:10, 11

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙන කාලේ ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

සිහි කිරීමේ ආරාධනා පත්‍රය (මාර්තු 23–අප්‍රියෙල් 19):

ගොඩක් වැදගත් රැස්වීමකට එන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා. මේ ඔයාගේ ආරාධනා පත්‍රිකාව. අප්‍රියෙල් 19වෙනි සිකුරාදා ලෝකේ පුරාම ඉන්න හුඟදෙනෙක් යේසුස්ගේ මරණය සිහි කරන්න රැස් වෙනවා. ඒක තියෙන තැනයි, වෙලාවයි මේකේ තියෙනවා. ඊට කලින් සතියේ පවත්වන “සැබෑ ජීවිතය අල්ලාගන්න මහන්සි වෙන්න” කියන බයිබල් දේශනයටත් එන්න කියලා ඔයාට ආරාධනා කරන්න කැමතියි.

උනන්දුවක් දැක්වුවොත් ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මිය ගියේ ඇයි?